බලන්න

04

E   |     |  

 දිනය: 2025-09-10   පිළිතුර ලබා දී ඇත 

1254/2025: මහනුවර දිස්ත්‍රික්කයේ බදු දුන් LRC ඉඩම්: විස්තර

1254/2025

ගරු ඊ. එම්. බස්නායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග   අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)      ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන අවස්ථාවේදී, එම කොමිෂන් සභාවට අත්පත් කරගන්නා ලද මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

(ii) එම ඉඩම් අතරින් නීත්‍යානුකූලව ඉඩම් බදුදී ඇති පුද්ගලයන් හා සමාගම්වල නම් සහ බදුදී ඇති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ‍එම පුද්ගලයන්ගෙන් සහ සමාගම්වලින් නියමිත පරිදි බදු අය කරන්නේද;

(iv) ඉහත (i)හි සඳහන් ඉඩම් අතරින් නීත්‍යානුකූල නොවන ආකාරයට ඉඩම් පරිහරණය කරන පුද්ගලයන් හා සමාගම්වල නම් කවරේද;

(v) එම පුද්ගලයන්ට/සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ නම්, එහි වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-10

අසන ලද්දේ

ගරු ඊ.එම්. බස්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)   

ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව වෙත පැවරුණු ඉඩම්

ප්‍රමාණය

 

අක්කර

රූඩ්

පර්චස්

ගොඩ ඉඩම්

76975

2

00

කුඹුරු ඉඩම්

100

0

04

(ii)

අනු අංක

ඉඩමේ නම

පුද්ගලයාගේ නම/සමාගමේ නම

ප්‍රමාණය

 

 

 

අක්

රූඩ්

පර්

1

අඟුරුවැල්ල වත්ත

ෆැලිකන් වැලි හයිඩ්‍රොපවර් පුද්ගලික සමාගම

02

1

38.53

2

පෙනිලෑන්ඩ් වත්ත

එම්.ආර්.එම්. අබ්දීන්

01

2

7.3

3

බෝහිල් වත්ත

වෙන්චුරි හයිඩ්‍රොපවර් (පුද්) සමාගම

00

2

10.7

4

ග්ලිස්ටන් වත්ත

එම්.එස්.එම්. රිෂාඩ්

16

1

31.3

5

ටිල්ටන් වත්ත

සී/ස නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය

00

0

12.5

6

බර්න්සයිඩ් වත්ත

දුම්බර එනර්ජි (පුද්) සමාගම

02

3

10.3

7

පහුරුගොල්ල වත්ත

සමාධි ප්‍රජා සංවර්ධන පදනම

05

0

00

8

ගලහ මල්බෙරිවත්ත

සරත් වීරරත්න

04

3

17.21

9

එරින් වත්ත

ඩබ්.ඩබ්.ඒ. චන්ද්‍රා

04

3

34.9

10

එරින් වත්ත

ඩී.ඩී.ජී. ගුණවර්ධන

04

3

34.9

11

මහකන්ද වත්ත

කේ.එල්. තිස්ස කුමාරසිරි

04

0

00

12

අම්බලමාන වත්ත

ජෙරම්රයන් රණසිංහ

05

0

00

13

කිරිමැටිය වත්ත

පෑන් නිපෝන් ඩිවලොප්මන්ට් (පුද්) සමාගම

563

2

0.8

14

පට්ටිය වත්ත

එම්. ගනේෂන්

01

0

39.35

15

ලිට්ල්වැලි වත්ත

පී. විජයන්

00

3

00

16

නකල්ස් වත්ත

ආනන්ද තෙන්නකෝන්

03

0

00

17

හන්තාන වත්ත

පවර් හවුස් ලිමිටඩ්

00

0

20

18

බව්ලාන වත්ත

විශ්වරේඛා (පුද්) සමාගම

10

0

0.3

(iii)

 

අනු අංක

ඉඩමේ නම

පුද්ගලයාගේ නම/සමාගමේ නම

බදු මුදල් අයවේ

බදු මුදල් අය නොවේ

1

අඟුරුවැල්ල වත්ත

ෆැලිකන් වැලි හයිඩ්‍රොපවර් පුද්ගලික සමාගම

ü

 

2

පෙනිලෑන්ඩ් වත්ත

එම්.ආර්.එම්. අබ්දීන්

ü

 

3

බෝහිල් වත්ත

වෙන්චුනි හයිඩ්‍රොපවර් (පුද්) සමාගම

 

ü

4

ග්ලිස්ටන් වත්ත

එම්.එස්.එම්. රිෂාඩ්

ü

 

5

ටිල්ටන් වත්ත

සී/ස නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය

ü

 

6

බර්න්සයිඩ් වත්ත

දුම්බර එනර්ජි (පුද්) සමාගම

ü

 

7

පහුරුගොල්ල වත්ත

සමාධි ප්‍රජා සංවර්ධන පදනම

ü

 

8

ගලහ මල්බෙරිවත්ත

සරත් වීරරත්න

ü

 

අනු අංක

ඉඩමේ නම

පුද්ගලයාගේ නම/සමාගමේ නම

බදු මුදල් අයවේ

බදු මුදල් අය නොවේ

9

එරින් වත්ත

ඩබ්.ඩබ්.ඒ. චන්ද්‍රා

 

ü

10

එරින් වත්ත

ඩී.ඩී.ජී. ගුණවර්ධන

ü

 

11

මහකන්ද වත්ත

කේ.එල්. තිස්ස කුමාරසිරි

 

ü

12

අම්බලමාන වත්ත

ජෙරම්රයන් රණසිංහ

ü

 

13

කිරිමැටිය වත්ත

පෑන් නිපෝන් ඩිවලොප්මන්ට් (පුද්) සමාගම

 

ü

14

පට්ටිය වත්ත

එම්. ගනේෂන්

ü

 

15

ලිට්ල්වැලි වත්ත

පී. විජයන්

 

ü

16

නකල්ස් වත්ත

ආනන්ද තෙන්නකෝන්

ü

 

17

හන්තාන වත්ත

පවර් හවුස් ලිමිටඩ්

ü

 

18

බව්ලාන වත්ත

විශ්වරේඛා (පුද්) සමාගම

ü

 

(iv) දීර්ඝ කාලයක සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පුද්ගලයන් පදිංචි වී ඇත. ආයතනයට අදාළ නීති රාමුවලට අනුකූලව ඔප්පු ලබා දීමට කටයුතු කරමින් පවතී.

                        සමාගම් විසින් නීත්‍යනුකූල නොවන ආකාරයට භුක්ති විඳිනු නොලබයි.

              (v)      අනවසරකරුවන් නියමානුකූල කිරීමේ විෂයෙහිලා වරින් වර ගනු ලැබූ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් අනුමත චක්‍රලේඛ හා විධිවිධානවලට යටත්ව, නේවාසික අරමුණු සඳහා හා බදු පදනම මත අනවසරකරුවන් නියමානුකූල කිරීම් සිදු කෙරේ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks