පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-04-24
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ප්‍රශස්ථ අගය (Optimistic Scenario) = 3,000,000
ගතානුගතික අගය (Conservative Scenario) = 2,676,596
(ii) 1. ඉන්දියාව (India)
2. රුසියානු සමූහාණ්ඩුව (Russian Federation)
3. එක්සත් රාජධානිය (United Kingdom)
4. ජර්මනිය (Germany)
5. ප්‍රංශය (France)
6. චීනය (China)
7. ඕස්ට්‍රේලියාව (Australia)
8. පෝලන්තය (Poland)
9. ඇමෙරිකා එක්සත් ජනපදය (United States)
10. නෙදර්ලන්තය (Netherlands)
11. බංග්ලාදේශය (Bangladesh)
12. කැනඩාව (Canada)
13. ඉතාලිය (Italy)
14. ජපානය (Japan)
15. ස්විට්සර්ලන්තය (Switzerland)
16. චෙක් ජනරජය (Czech Republic)
17. ඊශ්‍රායලය (Israel)
18. ස්පාඤ්ඤය (Spain)
19. කසකස්ථානය (Kazakhastan)
20. මාලදිවයින (Maldives)
(iii) ඔව්.
2025 වර්ෂය වන විට සංචාරක සංවර්ධන අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි සංචාරක සේවා සපයනු ලබන ආයතන ප්‍රමාණය පහතින් දක්වා ඇත.
|
ආයතන වර්ගය (Category) |
2024 |
|
|
ආයතන සංඛ්‍යාව (Number of establishments) |
කාමර සංඛ්‍යාව (Number of rooms) |
|
|
බුටික් හොටෙල් (Boutique Hotel) |
39 |
877 |
|
බුටික් විලා (Boutique Villa) |
49 |
344 |
|
සංචාරක බංගලා (Bungalow) |
1,111 |
4,691 |
|
වර්ගීකරණය කරන ලද හෝටල් (Classified Tourist Hotel) තරු 1 (1 Star) තරු 2 (2 Star) තරු 3 (3 Star) තරු 4 (4 Star) තරු 5 (5 Star) |
169 41 40 26 31 31 |
17,182 1,852 2,431 2,462 3,834 6,603 |
|
ආගන්තුක නිවාස (Guest House) |
1,687 |
19,104 |
|
ECO නවාතැන් (Eco lodge) |
1 |
20 |
|
පෞරාණික බංගලා (Heritage Bungalow) |
4 |
19 |
|
පෞරාණික නිවාස (Heritage Home) |
2 |
2 |
|
පෞරාණික හෝටල් (Heritage Hotel) |
2 |
312 |
|
සංචාරක සත්කාරක නිවාස (Home Stay Unit) |
1,122 |
3,322 |
|
සංචාරක නේවාසිකාගාර (Hostels) |
16 |
155 |
|
කුලියට ගත් මහල් නිවාස (Rented Apartment) |
82 |
325 |
|
කුලියට ගත් නිවාස (Rented Home) |
17 |
47 |
|
තේමා නවාතැන් සහ අගය එකතු කරන ලද ක්‍රියාකාරකම් (Themed Accommodation & Value-added Activities) |
1 |
11 |
|
කඳවුරු බැඳීමේ ස්ථාන (Camping Site) |
15 |
150 |
|
සංචාරක මහල් නිවාස හෝටලය (Tourist Apartment hotel) |
1 |
25 |
|
සංචාරක හෝටල් (Tourist Hotel) |
201 |
8,869 |
|
Total |
4,519 |
55,455 |
ආයෝජන ව්‍යාපෘති ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් අනුමත කරන ලද දැනට පවතින කාමර සංඛ්‍යාවට එකතු වීමට නියමිත කාමර සංඛ්‍යාව පහත පරිදි වේ. (2024 දෙසැම්බර් වන විට)
|
ව්‍යාපෘති සංඛ්‍යාව (Number of Projects)කාමර සංඛ්‍යාව (Number of rooms) ආයෝජන වටිනාකම USD - මිලියන (Investment/USD Mn.) |
|
|
|
30 |
586 |
41.723 |
(iv) අනපේක්ෂිත ව්‍යසනයන් තුනකට පසු කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලදි.
(v) · පෙකෝ මංපෙත, තිරසාර සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීම සහ සමුද්‍ර සංචාරක මාර්ග සිතියම සකස් කිරීම යනාදි ක්‍රියාමාර්ග ගැනීම.
(vi) ඔව්.
1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනතේ විධිවිධාන යටතේ ප්‍රකාශයට පත් කර ඇති සංචාරක සංවර්ධන ප්‍රදේශ/ කලාප
|
|
පළාත |
සංචාරක සංවර්ධන ප්‍රදේශ/ කලාප |
|
1 |
බස්නාහිර |
ගල්කිස්ස, මීගමුව (ඒත්තුකාල ලුවිස් පෙදෙස), බේරුවල |
|
2 |
දකුණ |
හික්කඩුව, බෙන්තොට, මාදුගඟ, උණවටුන |
|
3 |
මධ්‍යම |
- |
|
4 |
සබරගමුව |
පින්නවල |
|
5 |
නැඟෙනහිර |
ආරුගම්බේ (ආරුගම්බේ පාලම සිට පානම දක්වා) නිලාවේලි/ උප්පුවේලි, ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශය පාසිකුඩා (පාසිකුඩා සිට කල්කුඩා) |
|
6 |
ඌව |
- |
|
7 |
වයඹ |
කල්පිටිය, ඉරණවිල |
|
8 |
උතුරු මැද |
- |
|
9 |
උතුරු |
- |
2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ විධිවිධාන යටතේ ප්‍රකාශයට පත් කර ඇති සංචාරක සංවර්ධන ප්‍රදේශ/ කලාප
|
|
පළාත |
සංචාරක සංවර්ධන ප්‍රදේශ/ කලාප |
|
1 |
බස්නාහිර |
- |
|
2 |
දකුණ |
මිරිස්ස/ වැලිගම, මාතර |
|
3 |
මධ්‍යම |
නුවරඑළිය, ඇල්ල, සීගිරිය/ දඹුල්ල, හපුතලේ, මහනුවර |
|
4 |
සබරගමුව |
- |
|
5 |
නැගෙනහිර |
- |
|
6 |
ඌව |
- |
|
7 |
වයඹ |
- |
|
8 |
උතුරු මැද |
- |
|
9 |
උතුරු |
- |
සංචාරක සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා සලකා බැලිය යුතු හඳුනා ගත් අනෙකුත් ප්‍රදේශ:
|
1 |
හබරණ |
14 |
අහුංගල්ල |
|
2 |
යාපහුව |
15 |
කළුතර |
|
3 |
යාපනය |
16 |
වාද්දුව |
|
4 |
අනුරාධපුරය |
17 |
මන්නාරම |
|
5 |
මිහින්තලේ |
18 |
කිතුල්ගල |
|
6 |
මාරවිල |
19 |
විල්පත්තුව |
|
7 |
උඩවලව |
20 |
පොළොන්නරුව |
|
8 |
බණ්ඩාරවෙල |
21 |
දෙනියාය |
|
9 |
හම්බන්තොට |
22 |
රත්නපුර |
|
10 |
හිත්තැටිය |
23 |
මාතලේ |
|
11 |
ගිරිතලේ |
24 |
කොළඹ |
|
12 |
තංගල්ල |
25 |
බුලත්කොහුපිටිය |
|
13 |
පානදුර |
|
|
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks