පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-02-07
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස අතරින් උතුරු කොළඹ අධ්‍යාපන කොට්ඨාසය තුළ ජාතික පාසලක් නොමැත.
(ii) ඉදිරියේදී උතුරු කොළඹ අධ්‍යාපන කොට්ඨාසය තුළ ජාතික පාසලක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා නොමැත.
(iii) ඒ සඳහා සුදුසු පාසලක් තෝරාගෙන නොමැත.
(iv) දැනට පවතින ජාතික පාසල්වලට අමතරව තවත් ජාතික පාසල් ස්ථාපිත කිරීම සඳහා මේ වන විට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති අතර දැනට පවතින ජාතික පාසල් හා පළාත් පාසල් අතර පවතින විෂමතාවන් අවම කර භෞතික සහ මානව සම්පත් තුලනය වන පරිදි එකී පාසල් දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ දියත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට කටයුතු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks