බලන්න

04

E   |     |  

 දිනය: 2025-01-10   පිළිතුර ලබා දී ඇත 

0110/2025: බිංගිරිය අපනයන සැකසුම් කලාපය:කර්මාන්ත ශාලා

----

අසන ලද දිනය

2025-01-10

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       කර්මාන්තශාලා 05කි.

              (ii)       1.      සිනර්ජි ෆාමර්සූටිකල් පුද්ගලික සමාගම - Synergy Pharmaceuticals Corporation (Pvt.) Limited

                        2.      ෆයිලෝකෙම් පුද්ගලික සමාගම - Phylochem (Pvt.) Limited

                        3.      සිලෝන් ෆ්‍රේග්‍රන්ස් සමූහය - Ceylon Fragrance Group (Pvt.) Limited

4. එම්පයර් ෆීඩ් මිල්ස් පුද්ගලික සමාගම - Empire Feed Mills (Pvt.) Limited

5. ඩොන්ෂියා ඉන්ඩස්ට්‍රියල් ලංකා පුද්ගලික සමාගම - Dongxia Industrial Lanka (Pvt.) Limited 

(iii) 1. සිනර්ජි ෆාමර්සූටිකල් - Synergy Pharmaceuticals Corporation (Pvt.) Limited - ඖෂධ නිෂ්පාදන

2. ෆයිලෝකෙම් පුද්ගලික සමාගම - Phylochem (Pvt.) Limited - ශාක සාර නිස්සාරණ නිෂ්පාදන

3. සිලෝන් ෆ්‍රේග්‍රන්ස් සමූහය - Ceylon Fragrance Group (Pvt.) Limited - සුවඳ විලවුන් නිෂ්පාදන

4. එම්පයර් ෆීඩ් මිල්ස් - Empire Feed Mills (Pvt.) Limited  - සත්ව ආහාර නිෂ්පාදන

5. ඩොන්ශියා ඉන්ඩස්ට්‍රියල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් - Dongxia Industrial Lanka (Pvt.) Limited  - අපනයනය සඳහා ඇඟලුම්

(iv) ඍජු රැකියා 429කි.

වක්‍ර රැකියා 1,290කි.

ඇමුණුම බලන්න. ඇමුණුම සභාගත* කරමි.

ඇස්තමේන්තුගත 3,465කි. (ව්‍යාපෘති 2ක් ඉදිවෙමින් පවතින අතර එක් ව්‍යාපෘතියක් වාණිජ මෙහෙයුම් සඳහා බලා සිටී.)

(v) කලාපීය ඉඩම් අවශ්‍ය ආයෝජකයින් සඳහා බිංගිරිය ආයෝජනයන් කළ හැකි ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ආයෝජකයා විසින් ගනු ලබන අවසන් තීරණයක් මත ඉඩම් වෙන් කිරීම සමඟ ඉදිරියට යාමට ආයෝජන මණ්ඩලය සූදානම් වී සිටී.

(vi) පැන නොනඟී.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks