01

E   |     |  

 දිනය: 2025-11-15   පිළිතුර ලබා දී ඇත 

0020/2025: Establishment of Liquor shops illegally

20/2024

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති සුරාසල් සංඛ්‍යාව කොපමණද;

              (ii)       සුරාසල් පිහිටුවීමේදී ඒවා පන්සල්, පල්ලි, කෝවිල් සහ පාසැල් වැනි ස්ථානවල සිට මීටර් 100ක් දුරින් පිහිටුවිය යුතු බවට අධිකරණය මඟින් තීන්දුවක් ලබාදී තිබෙන බව දන්නේද;

(iii) මේ වනවිට එම තීන්දුව ප්‍රකාරව සහ පටහැනිව පිහිටුවා ඇති සුරාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-15

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks