පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2463/’12
ගරු රවී කරුණානායක මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2010, 2011 සහ 2012 යන වර්ෂයන්හිදී, “උතුරු වසන්තය” සහ “නැගෙනහිර උදානය” වැඩසටහන්වලට අදාළව,
(i) දැරීමට සිදුවූ වියදම සහ ඒවායින් ලැබුණු ප්‍රතිලාභ කවරේද;
(ii) ජනනය කරන ලද රැකියා සංඛ්‍යාව කොපමණද;
(iii) මුදල් ප්‍රවාහයන් මගින් සත්‍ය වශයෙන් වැයකළ මුදල් ප්‍රමාණය ලෙස තහවුරු වූ නිශ්චිත වියදම කොපමණද;
යන්න එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) “උතුරු වසන්තය” සහ “නැගෙනහිර උදානය” වෙනුවෙන් 2010, 2011 සහ 2012 වර්ෂයන් සඳහා ලැබුණු මුළු ආධාර මුදල් සහ ප්‍රදානයන් ප්‍රමාණය එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-08
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
*Answer tabled:
පිළිතුරු දුන් දිනය
2013-10-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks