පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2381/’12
ගරු අනෝමා ගමගේ මහත්මිය,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකා විදේශ සේවයේ අනුමත තනතුරු සංඛ්‍යාව එක් එක් ශ්‍රේණිය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) මේ වන විට,
(i) ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටින, තරඟ විභාග සමත්ව සේවයට ඇතුළත්වූ නිලධාරීන් සංඛ්‍යාව;
(ii) ශ්‍රී ලංකා විදේශ සේවයට පිටස්තරව තානාපති කාර්යාලයන්හි සේවයට බඳවාගෙන ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව;
(iii) ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරන නිත්‍ය රාජ්‍ය සේවයේ නොවන වෙනත් නිලධාරීන් සංඛ්‍යාව;
කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉහත ආ(ii) හා (iii) හි විමසා ඇති නිලධාරීන්ගේ නම්, තනතුරු සහ බඳවා ගෙන ඇති වර්ෂයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ශ්‍රී ලංකා විදේශ සේවයට පිටස්තරව තානාපති කාර්යාල සේවය සඳහා නිලධාරීන් පත් කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-15
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නියෝමාල් පෙරේරා මහතා (විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு நியோமால் பெரேரா - வெளிநாட்டலுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. Neomal Perera - Deputy Minister of External Affairs)
Sir, on behalf of the Minister of External Affairs, I answer Question No. 4.
(a) Special Grade/SLFS 1 (for the Ministry) - 36
SLFS II/III (for the Ministry) - 38
SLFS I/II/III Officers (for the Missions) - 185
(b) (i) 145
(ii) 304
Officers from
Department of Commerce - 24
Department of Labour - 08
Ministry of Foreign Employment Promotion and Welfare / SLBFE - 18
Ministry of Defence - 12
SLAS / SLACCS - 13
Management Assistant
Service - 205
Consular Officer / Protocol
Assistant - 09
IT Officers - 09
Office Employees’ Service
(Office Asst./Drivers) - 06_ - 304
(iii) 68
Head of Missions - 33
Others - 35 68
(c) (i) I table* Annex 1 and II
(ii) I table* Annex III
(d) Does not arise.
*සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள் :
Annexes tabled:
පිළිතුරු දුන් දිනය
2013-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නියෝමාල් පෙරේරා මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks