04

E   |     |  

 දිනය: 2023-10-06   පිළිතුර ලබා දී ඇත 

3522/2023: Project of 1000 National Schools

3522/2023

ගරු උද්දික ප්‍රේමරත්න මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට ,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ මේ වනවිට පිහිටුවා ඇති ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ජාතික පාසල් 1000ක් පිහිටුවීමේ වැඩසටහන මේ වනවිටත් ක්‍රියාත්මක කරන්නේද;

           (iii)      නොඑසේ නම්, ඊට  හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කරන ලද වර්ෂය කවරේද;

(ii) එම විභාගය ආරම්භ කිරීමේ අරමුණ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව පිළිගන්නේද;

(ii) එසේ නම්, එම වෙනස්කම් කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-06

අසන ලද්දේ

ගරු උද්දික ප්‍රේමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks