01

E   |     |  

 දිනය: 2023-10-05   පිළිතුර ලබා දී ඇත 

3352/2023: Difficulties faced by estate families in registration of Birth

3352/2023

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)        වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාව විසින් නව උපත් ලියාපදිංචි කිරීම නිසි පරිදි සිදු             නොකිරීම හේතුවෙන් එම දරුවන්ට උප්පැන්න සහතික ලබා ගැනීමේදී දැඩි        දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වී ඇති බව දන්නේද;

(ii) එම ජනතාවට ස්ථිර ලිපිනයක් නොමැතිවීම හේතුවෙන් මුහුණ දීමට සිදු වී ඇති  දුෂ්කරතාවලට විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නේද;

(iii) උප්පැන්න සහතිකයක් ලබා ගැනීමේ වැදගත්කම හා අවශ්‍යතාවය සම්බන්ධයෙන් එම ජනතාවගේ මව් භාෂාවෙන් ඔවුන් දැනුම්වත් කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-05

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks