04

E   |     |  

 දිනය: 2023-04-04   පිළිතුර ලබා දී ඇත 

2572/2023: Details of farmers� pension

2572/2023

 ගරු ඩී. වීරසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ගොවි විශ්‍රාම වැටුප්  හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභි යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභින් සංඛ්‍යාව කොපමණද;

             (ii)       වර්ෂ 2015 සිට මේ දක්වා ඔවුන්‍ට ගෙවා ඇති ප්‍රදාන මුදල කොපමණද;

             (iii)       වර්ෂ 2015 සිට මේ දක්වා ඉහත යෝජනා ක්‍රමයට බඳවාගෙන ඇති සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

(iv) ඉහත යෝජනා ක්‍රමයට සාමාජිකයන් බඳවාගැනීමට හා ඔවුන් දිරිගැන්වීමට ‍විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේද;

(v) ගොවි විශ්‍රාම වැටුප්  හා සමාජ ආරක්ෂණ අරමුදලෙහි මුදල් වෙනත් ආයෝජන ක්‍රමවල ආයෝජනය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-04-04

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks