01

E   |     |  

 දිනය: 2023-07-05   පිළිතුර ලබා දී ඇත 

1813/2023: ගල් ‍කොරි සඳහා නිකුත් කරන පුපුරණ ද්‍රව්‍ය: නියාමනය

1813/2023

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති කළුගල් කැඩීමේ වැඩබිම් සංඛ්‍යාව කොපමණද;

             (ii)      වර්ෂ 2020  සිට මේ දක්වා එම වැඩබිම් සඳහා නිකුත් කර ඇති පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද;

           (iii)      එම පුපුරණ ද්‍රව්‍ය අස්ථානගත වී ඇති බව විගණන වාර්තා මඟින් පෙන්වා දී ඇති බව දන්නේද;

(iv) එම තත්ත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පිළිගන්නේද;

  (v) කළුගල් කැඩීමේ වැඩබිම් සඳහා නිකුත් කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය නියාමනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-07-05

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2023-07-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks