පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1713/2023
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ විභාග කරනු ලබන මත්කුඩු සම්බන්ධ නඩු සංඛ්‍යාව කොපමණද;
(ii) මත්කුඩු සම්බන්ධ නඩුවල සාක්ෂිකරුවන්ව සිට 2020.01.01 දින සිට මේ දක්වා කාලය තුළදී මහමගදි ඝාතනයට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත ඝාතන හේතුවෙන් නිරායුධ සාමකාමී ජනතාව භීතියට පත්වී ඇති බව පිළිගන්නේද;
(iv) එසේ නම්, එම ඝාතන පාලනය කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-12
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks