පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2188/’11
ගරු රවී කරුණානායක මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පසුගිය වර්ෂ පහක කාලය තුළ,
(i) රට තුළ සිදු කළ සමස්ත බහාලූ මෙහෙයුම් ප්‍රමාණය කොපමණද;
(ii) එක් එක් වරාය සහ නැංගුරම්පොළ අනුව රට තුළ සිදු කළ සමස්ත බහාලූ මෙහෙයුම් ප්‍රමාණය කොපමණද;
(iii) ශ්‍රී ලංකාවේ එක් එක් වරාය සහ නැංගුරම්පොළ අනුව මෙහෙයවන ලද දේශීය බහාලූ ප්‍රමාණය කොපමණද;
(iv) ඉදිරි වර්ෂ පහ තුළ සිදුවෙතැයි අපේක්‍ෂා කරන බහාලූ මෙහෙයුම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) පසුගිය වර්ෂ පහක කාලය තුළ,
(i) ශ්‍රී ලංකාවේ වරායවල මෙහෙයවන ලද නැව් භාණ්ඩ සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ මෙහෙයුම් වියදම සහ උපයාගත් ආදායමේ වටිනාකම රුපියල්වලින් කොපමණද;
(iii) වරාය අධිකාරිය විසින් මෙහෙයවන ලද සාමාන්‍ය නැව් භාණ්ඩ ප්‍රමාණය එක් එක් වරාය සහ නැංගුරම් පොළ අනුව කොපමණද;
(iv) එම භාණ්ඩ අතරින් බහුතර භාණ්ඩ ප්‍රමාණයක ආරම්භක නැව්ගත කළ ස්ථානය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-09-19
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා (වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා)
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் அமைச்சர்)
(The Hon. Rohitha Abeygunawardana - Minister of Ports and Highways)
ගරු කථානායකතුමනි, ඒ ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
පිළිතුරු දුන් දිනය
2013-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks