01

E   |     |  

 දිනය: 2023-03-21   පිළිතුර ලබා දී ඇත 

1538/2023: Post harvest losses of vegetables and fruits during transportation

1538/2023

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරු නිෂ්පාදනය වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       ප්‍රවාහනය කිරීමේදී එම නිෂ්පාදනයෙන් විනාශ වන එළවළු හා පලතුරු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ප්‍රවාහනය කිරීමේදී එළවළු හා පලතුරුවලට සිදු වන හානි වළක්වා ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර තිබේද;

(iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-21

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks