පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1502/2023
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට භාවිතා කරනු ලබන බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව කොපමණද;
(ii) එම යාත්‍රා අතරින් චන්ද්‍රිකා පහසුකම් සහිත යාත්‍රා සංඛ්‍යාව කොපමණද;
(iii) බහුදින ධීවර යාත්‍රා සඳහා චන්ද්‍රිකා පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
(iv) එසේ නම්, එම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය කවරේද;
(v) එම ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට අපේක්ෂිත දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-09
අසන ලද්දේ
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ධීවර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks