04

E   |     |  

 දිනය: 2012-04-05   පිළිතුර ලබා දී ඇත 

2102/2012: Principals - Acting Principals

2102/’11

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ලංකාවේ දැනට සිටින වැඩ බලන විදුහල්පතිවරුන් ස්ථිර සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන්  මේ දක්වා ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;

            (ii)       වැඩබලන විදුහල්පතිවරුන් ලෙස ඔවුන් සේවය කර ඇති කාල සීමාව සඳහා ඔවුන්ට හිඟ වැටුප් ගෙවීමට තිබේ නම්, එම මුදල කොපමණද;

   (iii)  එම හිඟ වැටුප්  ගෙවනු ලබන දිනය කවරේද;

  (iv)  වැඩබලන විදුහල්පතිවරුන් අතර කාන්තා නියෝජනයේ ප්‍රතිශතය ‍කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-04-05

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks