පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-11-11
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) 2001 සහ 2020 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ අගයක් වාර්තා කර ඇත.
(ii)
|
වර්ෂය |
ආර්ථික වර්ධනය |
|
2001 |
-1.5% |
|
2020 |
-3.6% |
(මූලාශ්‍රය - වාර්ෂික වාර්තාව 2021, ශ්‍රී ලංකා මහ බැංකුව)
|
වර්ෂය |
ජනාධිපති ධුරය |
මුදල් අමාත්‍ය ධුරය |
|
2001 |
ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය (1994.11.12 - 2005.11.19) |
ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය (1994.09.30 - 2001.12.05) ගරු කේ.එන්. චොක්සි මැතිතුමා (2001.12.12 - 2004.04.02) |
|
2020 |
ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (2019.11.18 - 2022.07.14) |
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා (2019.11.22 - 2021.07.08) |
(iii)
(iv) ඔව්. 2001 සහ 2020 වර්ෂවල වාර්තා වූ ආර්ථික වර්ධනයෙහි පසුබැස්ම යථා තත්ත්වයට පත් කිරීම සඳහා එවකට පැවැති රජය මඟින් ගන්නා ලද ක්‍රියා මාර්ග ඇමුණුමෙහි** සඳහන් වේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks