02

E   |     |  

 දිනය: 2012-01-18   පිළිතුර ලබා දී ඇත 

1806/2012: "Mathata Thitha" Programme

1806/’11

 

ගරු     අකිල විරාජ් කාරියවසම් මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)        මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කිරී‍මේ මූලික අරමුණ කුමක්ද;

             (ii)      මතට තිත වැඩසටහන ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා එක් එක් වර්ෂයේදී මත්පැන් අලෙවිය සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

(iii) පසුගිය වර්ෂ පහ තුළ එක් එක් වර්ෂයේ මත්පැන් අලෙවි කළ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ගත වූ වර්ෂ කිහිපය තුළ මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ලද ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-01-18

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks