පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-10
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) විසි අටයි.
තලාව වෙළෙඳ සංකීර්ණයේ ඉදිකර ඇති කඩ කාමර සංඛ්‍යාව - 20
තඹුත්තේගම බහු කාර්ය ගොඩනැඟිල්ලේ ඉදිකර ඇති කඩ කාමර සංඛ්‍යාව - 08
2015 වර්ෂයේ සිට මේ දක්වා ඉදිකර ඇති මුළු කඩ කාමර සංඛ්‍යාව - 28
(ii) මේ දක්වා බෙදා දී නොමැති කඩ කාමර සංඛ්‍යාව 02කි.
තලාව වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර සංඛ්‍යාව - 01
තඹුත්තේගම බහු කාර්ය ගොඩනැඟිල්ලේ ඉදිකර ඇති කඩ කාමර සංඛ්‍යාව - 01
මේ දක්වා බෙදා දී නොමැති මුළු කඩ කාමර සංඛ්‍යාව - 02
(iii) මෙම කඩ කාමර දෙක ටෙන්ඩර් මඟින් ලබාගත් පුද්ගලයන් විසින් යළිත් තලාව ප්‍රාදේශීය සභාව වෙත භාර දී ඇති අතර, එම කඩ කාමර දෙක නැවත ප්‍රාදේශීය මට්ටමින් ටෙන්ඩර් කිරීමට එම සභාවේ 2022.01.18 දින පැවති මහ සභා රැස්වීමේදී තීරණ අංක : 20 යටතේ සභා සම්මත වී ඇත. ඒ අනුව ඉදිරි කටයුතු තලාව ප්‍රාදේශීය සභාව මඟින් සිදු කරනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-02-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks