04

E   |     |  

 දිනය: 2011-06-21   පිළිතුර ලබා දී ඇත 

1176/2011: Archeological Land beside Sirikotha Office

1176/’11

ගරු    (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි,— ජාතික උරුමයන්  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)‍      කෝට්ටේ  ජාතික සේවක සංගමයේ මූලස්ථානය පවත්වාගෙන  යන භූමිය  පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානයක් බවත්;

            (ii)      එම භූමිය තුළ ‍‍කෝට්ටේ රාජධානියට අයත් පුරාවිද්‍යාත්මක ස්මාරක පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, එම වටිනා පුරාවිද්‍යා භූමිය නිදහස් කර ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම  සභාවට දන්වන්නෙහිද? 

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-06-21

අසන ලද්දේ

ගරු (පූජ්‍ය) ගරු (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි, පා.ම., හිමි, පා.ම.

අමාත්‍යාංශය

ජාතික උරුමයන්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks