01

E   |     |  

 දිනය: 2011-06-21   පිළිතුර ලබා දී ඇත 

1175/2011: Archelogical Places in North East Province

1175/’11

ගරු    (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි,— ජාතික උරුමයන් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      උතුරු නැගෙනහිර පළාත්වල ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන නිදන් හොරුන් විසින් විනාශ කරන බව එතුමා දන්නෙහිද?

(ආ)     එම ස්ථාන නිදන් හොරුන්ගෙන් සහ අනෙකුත් ආපදාවලින් රැක ගැනීමට මේ වන විට   ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-06-21

අසන ලද්දේ

ගරු (පූජ්‍ය) ගරු (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි, පා.ම., හිමි, පා.ම.

අමාත්‍යාංශය

ජාතික උරුමයන්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks