පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0988/’10
ගරු ජෝන් අමරතුංග මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රාජ්‍ය සේවකයන් වෙත නිවාස ලබාදීම සඳහා “නිල සෙවන” නමින් නිවාස ව්‍යාපෘතියක් රාගම නගරය ආශ්‍රිතව ඉදිකිරීමට පියවර ගනු ලැබූවේද;
(ii) එසේ නම්, එය ආරම්භ කළ දිනය කවරේද;
(iii) යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් ඉදිකිරීමට සැලසුම් කරන ලද නිවාස සංඛ්‍යාව කොපමණද;
(iv) දැනට එම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කර ඇත්නම්, මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව කවරේද;
(v) එකී නිවාස ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට යෝජිත දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-04-06
අසන ලද්දේ
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks