04

E   |     |  

 දිනය: 2020-11-19   පිළිතුර ලබා දී ඇත 

0546/2020: Drinking water problems in Galle District areas

546/2020 ගරු චන්දිම වීරක්කොඩි මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) බද්දේගම, අම්බලන්තොට, බෙන්තර - ඇල්පිටිය, කරන්දෙණිය සහ බලපිටිය යන මැතිවරණ බල ප්‍රදේශවල ජීවත්වන ජනතාව බරපතල පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති බව එතුමා දන්නෙහිද? (ආ) (i) එකී ප්‍රශ්නයට විසදුම් සඳහා බද්දේගම ජල යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරන්නේද; (ii) එසේ නම්, එම මුදල කොපමණද; (iii) ඉහත කී ප්‍රදේශවල පවතින පානීය ජල ගැටලුව සඳහා විසදුමක් ලබා දෙන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-19

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks