පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-09
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උතුරු මැද පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව 82කි.
(ii) එම මධ්‍යස්ථානවල නාම ලේඛනය ඇමුණුම 01 මඟින් දක්වා ඇත. (ඇමුණුම 01 සභාගත* කරමි.)
රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථාන 82ක් තිබෙන නිසා මා එය කියවන්නේ නැහැ, ගරු මන්ත්‍රීතුමනි.
(iii) එම එක් එක් මධ්‍යස්ථාන සඳහා අනුමත වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 මඟින් දක්වා ඇත. (ඇමුණුම 02 සභාගත* කරමි.)
(iv) එක් එක් මධ්‍යස්ථානවල මේ වන විට සේවයේ නියුතු වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 03 මඟින් දක්වා ඇත. (ඇමුණුම 03 සභාගත* කරමි.)
(ආ) දැනට පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කර ඇති වෛද්‍ය නිලධාරින්ට රාජ්‍ය සේවයේ පත්වීම් ලබාදීමේ කටයුතු 2021.03.31 දිනය ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත. එම පත්වීම් මඟින් උතුරු මැද පළාතේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වෛද්‍ය නිලධාරි පුරප්පාඩු පිරවීමට හැකියාව පවතී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-02-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks