පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-05-04
අසන ලද්දේ
ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගොවීන් සංඛ්‍යාව - 73,492
වගා කරන කුඹුරු අක්කර ප්‍රමාණය - 173,635
(ii) සුළු වාරිමාර්ග - 10,428
මහ වාරිමාර්ග - 77,636
මහවැලි - 69,524
අහස් දිය - 16,047
(iii) සහනාධාර දෙනු ලැබේ.
වී වගාව සඳහා හෙක්ටෙයාර 2ක උපරිමයකට යටත්ව නොමිලේ පොහොර ලබා දීම 2021/2022 මහ කන්නය සඳහාද සිදු කිරීමට නියමිතය.
(ආ) (i)
|
වැව |
බිම් ප්‍රමාණය (අක්කර) |
|
පරාක්‍රම සමුද්‍රය |
25,601 |
|
ගිරිතලේ වැව |
6,464 |
|
මින්නේරිය වැව |
22,474 |
|
කවුඩුල්ල වැව |
13,500 |
(ii)
|
වැව |
ගොවීන් ගණන |
|
පරාක්‍රම සමුද්‍රය |
11,130 |
|
ගිරිතලේ වැව |
2,826 |
|
මින්නේරිය වැව |
6,302 |
|
කවුඩුල්ල වැව |
16,340 |
|
මුළු එකතුව |
36,598 |
(iii) අහස් ජලයෙන් වගා කරන ගෙවතු පවතින අතර, නිශ්චිත වශයෙන් වගා කරන හේන් නොමැත. (කන්න වශයෙන් වගා කරන හේන් කිහිපයක් තිබුණද, ඒවා ගණනය කිරීමක් සිදු නොවේ.)
(iv)
|
අනු අංකය |
මධ්‍යස්ථානය |
ගෙවතු ක්‍රියාත්මක කෘ.ප.නි.ස කොට්ඨාස |
ගෙවතු සංඛ්‍යාව |
|
01 |
නව නගරය |
25 |
4,000 |
|
02 |
මනම්පිටිය |
15 |
2,400 |
|
03 |
සේවාගම |
21 |
4,830 |
|
04 |
ගිරිතලේ |
15 |
3,150 |
|
05 |
හිඟුරක්ගොඩ |
27 |
6,810 |
|
06 |
බකමූණ |
28 |
2,380 |
|
07 |
පුලස්තිගම |
19 |
3,040 |
|
08 |
මැදිරිගිරිය |
33 |
5,450 |
|
09 |
ගල් අමුණ |
11 |
2,310 |
|
10 |
සිරිපුර |
13 |
2,730 |
|
11 |
වැලිකන්ද |
29 |
5,714 |
|
12 |
අඹගස්වැව |
12 |
2,520 |
|
13 |
අරලගංවිල |
28 |
5,572 |
|
එකතුව |
|
276 |
50,906 |
(ඇ) 2019 වසරේදී දායකත්වය - මෙ.ටොන් 617,820
ප්‍රතිශතයක් ලෙස - සියයට 13.1
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-08-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks