01

E   |     |  

 දිනය: 2011-04-05   පිළිතුර ලබා දී ඇත 

0928/2011: Maththala International Airport -Hambanthota

0928/’10

ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      හම්බන්තොට, මත්තල නව ගුවන් තොටුපල ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත සම්පූර්ණ  පිරිවැයෙන් දේශීයව සපුරා ගන්නා ප්‍රමාණය;

             (ii)      විදේශීයව සපුරා ගන්නා ප්‍රමාණය;

(iii) එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලැබෙන මාර්ග;

(iv) සම්පූර්ණ පිරිවැයෙන් ණය වශයෙන් ලැබෙන ප්‍රමාණය;

(v) එම ණය මුදල් ප්‍රදානය කරනු ලබන රටවල්, අදාල පොලී ප්‍රමාණයන් සහ ණය පියවීමේ කාල සීමාවන්;

(vi) සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීමට ගතවන කාල සීමාව;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා ශ්‍රමිකයින් බඳවා ගන්නා ක්‍රමය කවරේද යන්න    එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-04-05

අසන ලද්දේ

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks