පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-09-23
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 22
(ii) බුද්ධශාසන අංශය
1. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව
2. හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
3. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
4. ක්‍රිස්තියානි ආගමක කටයුතු දෙපාර්තමේන්තුව
5. බුද්ධශාසන අරමුදල
සංස්කෘතික අංශය
1. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
2. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
3. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
4. මධ්‍යම සංස්කෘතික අරමුදල
5. ජාතික චිත්‍රපට සංස්ථාව
6. ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය
7. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ පදනම
8. ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
1. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
2. ටවර් හෝල් රඟහල පදනම
3. මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය
4. කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය
5. අපේ ගම පරිශ්‍රය
6. ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය
7. ශ්‍රී ලංකා කලා මණ්ඩලය
8. ගාලු උරුමය පදනම
9. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල
(iii) අමාත්‍යාංශය (බුද්ධශාසන අංශය) - අංක 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07
1. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව
අංක 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07.
* මහනුවර ශාඛා කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර.
* කුරුණෑගල ශාඛා කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කුරුණෑගල.
* රත්නපුර ශාඛා කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රත්නපුර.
2. හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 248, 1/1, ගාලු පාර, කොළඹ 04.
3. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අංක 180, ටී.බී. ජයා මාවත, කොළඹ 10.
4. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව 16/1, ෂේඩි ග්‍රෝව් ඇවිනිව්, කොටා පාර, කොළඹ 08.
5. බුද්ධශාසන අරමුදල අංක 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07.
අමාත්‍යාංශය (සංස්කෘතික අංශය) -
8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
1. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව තැ.පෙ. 1414, අංක 07, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07.
* මහනුවර ශාඛා කාර්යාලය අංක 6/4, මහනුවර ශාඛාව, හේමමාලි මාවත, මහනුවර.
2. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
* කොළඹ ජාතික කෞතුකාගාරය, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07.
* ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය- ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07.
* නිදහස් අනුස්මරණ කෞතුකාගාරය, නිදහස් චතුරස්‍රය, කොළඹ 07.
* ඕලන්ද යුග කෞතුකාගාරය, කුමාර වීදිය, කොළඹ 01.
* මහනුවර ජාතික කෞතුකාගාරය, අනගාරික ධර්මපාල මාවත, මහනුවර.
* රත්නපුර ජාතික කෞතුකාගාරය, කොළඹ පාර, රත්නපුර.
* ගාල්ල ජාතික කෞතුකාගාරය, ගාල්ල කොටුව.
* සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල කොටුව.
* ජන කෞතුකාගාරය, පූජා නගරය, අනුරාධපුර.
* මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය, ටවර්හිල් පෙදෙස, හම්බන්තොට.
* පුරාණ තාක්ෂණ කෞතුකාගාරය, නවනගරය, පොළොන්නරුව.
3. මධ්‍යම සංස්කෘතික අරමුදල 212/1, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
4. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
5. ජාතික චිත්‍රපට සංස්ථාව අංක 303, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
6. ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය අංක 224/1, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
7. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ පදනම, ධර්මපාල මාවත, කොළඹ 07.
8. ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය 191, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07.
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය - 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
1. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07.
2. ටවර් හෝල් රඟහල පදනම සව්සිරිපාය, 123, විජේරාම මාවත, කොළඹ 07.
3. මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය 4 මහල, සෙත්සිරිපාය II අදියර, බත්තරමුල්ල.
4. කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය 227, ඩී.එස්. සේනානායක වීදිය, මහනුවර.
5. අපේ ගම පරිශ්‍රය 110, නව පාර්ලිමේන්තු පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
6. ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය පැලවත්ත, බත්තරමුල්ල.
7. ශ්‍රී ලංකා කලා මණ්ඩලය 4 මහල, සෙත්සිරිපාය II අදියර, බත්තරමුල්ල.
8. ගාලු උරුමය පදනම 12, රැම්පාට් වීදිය, කොටුව, ගාල්ල.
9. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල 110, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07
(iv) 1. හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
2. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව.
3. අමාත්‍යාංශය (සංස්කෘතික අංශය)
4. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
* ප්‍රධාන කාර්යාලය
* මහාවංස සම්පාදන කාර්යාලය
* විශ්වකෝෂ කාර්යාලය
* ජන සංගීත සංරක්ෂණ ඒකකය
5. මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පාලන අංශය, මාධ්‍ය අංශය මෙන්ම සංචාරක හා ජාත්‍යන්තර කටයුතු අංශය අංක 37/33, බුලර්ස් පටුමග, කොළඹ 07 යන ලිපිනයේ පිහිටි ගොඩනැඟිල්ලේ ස්ථාපිත කර ඇත.
6. කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය
ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නයේ (අ) (v) කොටසෙහි පොඩි වරදක් තිබෙනවා. "එම ගොඩනැඟිලි සඳහා ගෙවනු ලබන මාසික කුලිය..." යනුවෙනුයි එහි සඳහන් කර තිබෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරියේ තමයි, අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයත්, ඒ වාගේම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් ස්ථාපිත කර තිබෙන්නේ. කෙසේ වුවත්, කුලී ගෙවන බැවින් අපි ඒකත් මෙයට ඇතුළත් කර තිබෙනවා.
(v) 1. හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව - රුපියල් 520,000.00
2. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව - රුපියල් 350,000.00
3. අමාත්‍යාංශය (සංස්කෘතික අංශය) - රුපියල් 3,626,775.00 (නාගරික සංවර්ධන අධිකාරිය වෙත)
4. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය - රුපියල් 1,593,108.00 (නාගරික සංවර්ධන අධිකාරිය වෙත)
5. මධ්‍යම සංස්කෘතික අරමුදල - රුපියල් 415,000.00
6. කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය - රුපියල් 400,000.00 + VAT
(vi) ඔව්.
මෙම අමාත්‍යාංශයට අයත් වන බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශයේ බුද්ධශාසන හා සංස්කෘතික අංශයන්හි කාර්යාල මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පිහිටි මහල් 09කින් සමන්විත මෙතෙක් ඉදිකිරීම් සම්පූර්ණ වශයෙන් නිම කර නොමැති ගොඩනැඟිල්ලේ ඉතිරි කටයුතු නිම කර එම ගොඩනැඟිල්ලෙහි මෙම ආයතන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී හිස් වන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට දැනට කුලී පදනම මත සිටින අමාත්‍යාංශය යටතේ ඇති සුදුසු ආයතන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
තවද, කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය පිහිටුවීම සඳහා මහනුවර නගරයෙහි රාජ්‍ය ආයතනවලින් ඉඩ කඩ ලබා ගැනීමට විමසීම් කළද, ප්‍රමාණවත් ඉඩ කඩක් නොමැති බව එම ආයතනවලින් දන්වා ඇත. ඇහැලේපොළ වලව්ව හෝ බෝගම්බර බන්ධනාගාරයෙහි මෙම කාර්යාලය පවත්වාගෙන යෑමට අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේදී යෝජනා වී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks