04

E   |     |  

 දිනය: 2020-11-04   පිළිතුර ලබා දී ඇත 

0429/2020: Refurbishment of Police stations in Sri Lanka

429/2020 ගරු ශාන්ත බණ්ඩාර මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ශ්‍රී ලංකා පොලීසිය මගින් ඉමහත් සේවාවක් ඉටු වන බව එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) ශ්‍රී ලංකාවේ ස්ථාපනය කර ඇති පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද; (ii) එම පොලිස් ස්ථාන නවීකරණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් පවතින්නේද;‍ යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) අලව්ව පොලිස් ස්ථානය නවීකරණය කළ යුතු බව පිළිගන්නේද; (ii) එසේ නම්, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-04

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks