පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0910/’10 ගරු වසන්ත අලුවිහාරේ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා වැවිලි සංස්ථාව මගින් පාලනය වන තේ වතු සංඛ්‍යාව කොපමණද;
(ii) තේ වෙන්දේසි වලදී එම තේ වතු වලින් කසල තේ ලෙස මාසිකව ඉවත් කර ගනු ලබන තේ ප්‍රමාණය කොපමණද;
(iii) 2010 අගෝස්තු මාසය තුළ කැලැ බොක්ක වතුයාය හා ගල්පිහිල්ල වතුයාය මගින් නිපදවූ තේ වලින් පරිභෝජනයට නුසුදුසු යැයි පවසා තේ වෙන්දේසිවලදී ඉවත්කොට ඇති තේ කිලෝග්‍රෑම් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එමගින් සිදු වූ දළ පාඩුව කොපමණද;
(v) එවැනි පාඩුවක් සිදුවීමට හේතු සොයා බලා එවන් තත්වයක් ඇති නොවීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-02-25
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks