02

E   |     |  

 දිනය: 2011-02-25   පිළිතුර ලබා දී ඇත 

0897/2011: Kalpitiya Island

0897/’10 ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ) (i) කල්පිටිය අසල ඇති දූපතක් දේශීය හෝ විදේශීය සමාගමකට හෝ පුද්ගලයෙකුට බදු දී තිබේද;

      (ii) එසේ නම් එම දූපත කවර කටයුක්තක් සඳහා කුමන කාලසීමාවකට කොපමණ මුදලකට බදු දුන්නේද ; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) (i) එම දූපත බදු දී ඇති සමාගම හෝ පුද්ගලයාගේ නම් කවරේද;

      (ii) එම දූපත බදු දීමට අදාළ බදු ගිවිසුම මෙම සභාවට ඉදිරිපත් කරන්නේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

  (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-02-25

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks