01

E   |     |  

 දිනය: 2011-02-25   පිළිතුර ලබා දී ඇත 

0894/2011: Youth Clubs under the National Youth Center

0894/’10 ගරු හරින් ප්‍රනාන්දු මහතා,— යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ) (i) ජාතික තරුණසේවා සභාව යටතේ පවතින ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයට‍ අනුබද්ධිත ලියාපදිංචි යෞවන සමාජ සංඛ්‍යාව කොපමණද;

     (ii) එම යෞවන සමාජ අතුරින් ක්‍රියාකාරී යෞවන සමාජ සංඛ්‍යාව කොපමණද;

     (iii) ක්‍රියාකාරී යෞවන සමාජවල මුළු සාමාජික සංඛ්‍යාව කොපමණද;

     (iv) එම සාමාජික සංඛ්‍යාව මීට වර්ෂ 5කට කලින් පැවති සාමාජික සංඛ්‍යාව හා සැසඳීමේදී ප්‍රමාණවත් ලෙස වැඩිවී තිබේද;

     (v) නොඑසේ නම් අඩු වී තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-02-25

අසන ලද්දේ

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks