පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0885/’10 ගරු එම්.ටී. හසන් අලි මහතා- ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට - (අ) (i) කොළඹ 10, මාලිගාවත්ත පෙදෙස අංක 129/ඒ/22 දරන නිවසේ පදිංචි මොහොමඩ් රිසාම් මහතා වයස අවුරුදු 48 ක් වූ ස්ථිර ආබාධිත තත්වයට පත්ව ඇති දිළිඳු අයෙකු බවත්; (ii) ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති රිසාම් මහතාට හිමිවිය යුතු සමෘද්ධි සහනාධාරය ලබා දීමට එම ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා මෙතෙක් කටයුතු කර නොමැති බවත්; එතුමා දන්නෙහිද? (ආ) රිසාම් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නොපමාව සමෘද්ධි සහනාධාර හිමිකම ලබා දීමට එතුමා කටයුතු කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-01-20
අසන ලද්දේ
ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks