පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0876/’10
ගරු මොහමඩ් අස්ලම් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිහාරිය, බණ්ඩාරනායක පෙදෙස, අංක 569/49බී, දරන නිවසේ පදිංචි එම්. ජේ. එම්. උවයිස් මහතා සහ ඔහුගෙන් යැපෙන්නෙකු වන වයෝවෘධවූ ඒ. සී. නූර් නයිමා (වයස අවු. 75 යි) යන අයවලුන් අඩු ආදායම්ලාභී පවුලක සාමාජිකයින් වූවත්, ඔවුන්ට මෙතෙක් සමෘද්ධි සහනාධාරය ලබාදී නොමැති බව එතුමා දන්නෙහිද?
(ආ) ජීවත්වීමට ස්ථිර රැකියාවක් නොමැතිව නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන උවයිස් මහතාට සහ ඔහුගේ යැපෙන්නන් වෙත නොපමාව සමෘද්ධි සහනාධාර ලබා දීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-02-08
අසන ලද්දේ
ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks