01

E   |     |  

 දිනය: 2020-02-18   පිළිතුර ලබා දී ඇත 

0115/2020: Integrity Discussion 2019 March 18

115/2020

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2019 මාර්තු 18 දින ‍කොළඹ, ෂැංග්‍රිලා හෝටලේ පැවති “සුපිලිපන් මන්ත්‍රණය” නමැති රාජ්‍ය සේවයේ අල්ලස් තුරන් කිරීම සඳහා පස් අවුරුදු සැලැස්ම එළි දැක්වීමට පැවති උත්සවය සංවිධානය කරන ලද ආයතනය කවරේද;

(ii) එම උත්සවය සඳහා වැය වූ මුළු මුදල කොපමණද;

(iii) එම උත්සවයට සහභාගී වූ ආරාධිතයන් සංඛ්‍යාව කොපමණද;

(iv) ඒ සඳහා මුදල් වියදම් කළ ආයතනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-18

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks