පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
111/2020
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2017, 2018 සහ 2019 වර්ෂවලදී,
(i) දුම්රිය භාවිතා කළ මගීන් සංඛ්‍යාව;
(ii) මගී ප්‍රවාහනයෙන් ලැබුණු ආදායම;
(iii) මුද්‍රණය කරන ලද දුම්රිය ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව;
(iv) දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය සඳහා වැය කළ මුදල;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මගී ප්‍රවාහනය සඳහා දිනකට යෙදවිය යුතු දුම්රිය ගමන් වාර සංඛ්‍යාව;
(ii) සාමාන්‍යයෙන් දිනකට ක්‍රියාත්මක වන ගමන් වාර සංඛ්‍යාව;
කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-06
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන සේවා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks