පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
47/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බණ්ඩාරවෙල මහ නගර සභාව සතු වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් වාහනයේ අංකය කවරේද;
(iii) එම එක් එක් වාහනය ලබාදී ඇති නිලධාරින් හා අංශ කවරේද;
(iv) මහ නගර සභාව සතු වාහන වෙනත් බාහිර ආයතන වෙත ලබාදී ඇත්නම්, එසේ ලබාදී ඇති නිලධාරින්ගේ හා ආයතනවල නම් කවරේද;
(v) බණ්ඩාරවෙල මහ නගර සභාව සතු වාහන වෙනත් පාර්ශ්ව වෙත ලබාදීමේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධව අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-01-24
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks