04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0007/2020: State sponsorship for artwork aimed at reconciliation

7/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      රට තුළ වාර්ගික සමඟිය සහ සහජීවනය ඇති කිරීමට ටෙලිනාට්‍ය, චිත්‍රපට, ගීත ආදී කලා මාධ්‍ය යොදා ගත හැකි බවත්;

             (ii)      අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මේ සඳහා යොමු කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම තුළින් සුභාවිත නිර්මාණ බිහි කළ හැකි බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) සහජීවනය පාදක කර ගත් කලා නිර්මාණ සිදු කිරීම සඳහා රජය පියවර ගෙන තිබේද;

(ii) එසේනම්, එම පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-24

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks