පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4/2020
ගරු බුද්ධික පතිරණ මහතා,— සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, දිගන, මහබේරියතැන්න ප්‍රදේශයේ ගුවන් තොටුපොළක් ඉදිකිරීමට පසුගිය රජය සමයේ කටයුතු කර තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා වැය කිරීමට සැලසුම් කර තිබූ මුළු මුදල කොපමණද;
(iii) මෙම ව්‍යාපෘතිය සඳහා පවරාගෙන ඇති ඉඩම් ප්‍රමාණය අක්කර කොපමණද;
(iv) මේ වනවිට ඉදිකිරීම් කටයුතු සඳහා සහ ඉඩම් පවරා ගැනීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
(iii) වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති දිනය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-01-22
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක සහ ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks