පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0785/’10 ගරු අනෝමා ගමගේ මහත්මිය,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) නැගෙනහිර පළාතේ එක් එක් දිස්ත්‍රික්කයේ, (i) මස් නිෂ්පාදනය සහ බිත්තර නිෂ්පාදනය සඳහා කුකුල් පාලනයේ යෙදෙන ගොවීන් සංඛ්‍යාව; (ii) මාසිකව නිෂ්පාදනය කරනු ලබන බිත්තර සහ කුකුල් මස් ප්‍රමාණය; (iii) කුකුල් පාලනය සඳහා රජය මඟින් ලබාදෙන සහනාධාරයන් සහ ඒ සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල; වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද; (ආ) (i) නැගෙනහිර පළාතේ එක් එක් දිස්ත්‍රික්කයේ බිත්තර නිෂ්පාදනය හා කුකුල් මස් නිෂ්පාදනය නංවාලීම සඳහා ඉදිරියේදී රජය මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත වැඩසටහන් කවරේද; (ii) ඒ සඳහා එක් එක් දිස්ත්‍රික්කය වෙනුවෙන් රජය වැය කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණයන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-01-21
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks