04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0563/2019: Relief for people affected by drought North Western Province

563/’19

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පසුගිය මාසවල වයඹ පළාතේ දැඩි නියඟයක් පැවති බව දන්නේද;

             (ii)      එසේ නම්, එම කාලසීමාව තුළ ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ පීඩාවට පත් වූ පවුල් සංඛ්‍යාව කොපමණද;

(iii) නියං සහනාධාර ලැබූ පවුල් සංඛ්‍යාව කොපමණද;

(iv) ඔවුන්ට ලබා දුන් සහන මල්ලේ තිබු වියළි ආහාරවල මිල ගණන් වෙළෙඳපොළේ මිලට වඩා ඉහළ බවට චෝදනාවක් නැගී ඇති බව දන්නේද;

(v) එසේ නම්, මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-09

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks