පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
532/’19
ගරු බිමල් රත්නායක මහතා,— විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොරියානු රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පිටත්ව යන ශ්‍රමිකයන්ගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ආරක්ෂිත තැන්පතුවක් ලෙස භාරගන්නා බවත්;
(ii) ඒ හේතුවෙන් කොරියානු රජයේ රැකියා සඳහා යන ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන තරුණ තරුණියන් විශාල අපහසුවකට පත්වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මෙම නීතිය අහෝසි කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-12
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රමිකයන්ගෙන් රුපියල් ලක්ෂ පහක (රුපියල් 500,000) මුදලක් ආරක්ෂිත නැත්පතුවක් ලෙස කාර්යාංශය අය කරන්නේ නැත.
(ii) අදාළ නැත.
(ආ) අදාළ නැත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks