පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
476/’19
ගරු ජයන්ත සමරවීර මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් විලියමුල්ල වතුයායේ ඉඩමක් බදු පදනම යටතේ ලබා ගෙන ඇති පුද්ගලයාගේ නම කවරේද;
(ii) එම ඉඩමේ වර්ග ප්‍රමාණය කොපමණද;
(iii) නව තක්සේරු වාර්තාවට අනුව වර්ෂ 2013 සිට 2015 දක්වා බදු අය නොකිරීම හේතුවෙන් මණ්ඩලයට අහිමි වූ මුදල කොපමණද;
(iv) මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-21
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(a) (i) Mr. S.N. Fernando
(ii) The land area is 19 acres and 02 roods.
(iii) As per the valuation report, there are no lease arrears to be recovered from 2013 to 2015.
(iv) If the Government has had any loss in recovering the lease rentals for this land, and since the lessee of the land too has passed away, the Janatha Estate Development Board has been instructed to seek advice of the Attorney-General in this regard and proceed future activities.
(b) Not applicable.
පිළිතුරු දුන් දිනය
2019-03-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks