01

E   |     |  

 දිනය: 2019-03-06   පිළිතුර ලබා දී ඇත 

0399/2019: මහවැලි 'එච්' කලාපයේ ගොවීන්ට දුන් සහන: විස්තර

399/’18

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      වර්ෂ 2010 සිට 2017 දක්වා,

               (i)       මහවැලි ‘එච්’ කලාපයට වාරි ජලය ලැබෙන මහවැලියේ ඉහළ ජලාශ අවට ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය එක් එක් වර්ෂය අනුව කොපමණද;

(ii) වගා කළ කුඹුරු ඉඩම් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;

(iii) ජල හිඟය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ ගොවීන්ට සහන ලබා දුන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම සහනය ලබාදුන් ආකාරය කවරේද;

(ii) නැවත වගා කටයුතු ආරම්භකර අස්වැන්න ලැබෙනතුරු මෙම සහන ක්‍රමය ක්‍රියාත්මක වන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-06

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වර්ෂය

වර්ෂාපතනය(මි.මී)

 

කලාවැව

දඹුලු ඔය

 2010

 1409.28

2057.20

2011

1551.91

2122.30

2012

2101.25

1730.50

2013

1157.35

1506.63

2014

2580.50

2095.00

2015

1760.20

2052.95

2016

1087.55

1066.78

2017

1258.21

1460.12

(අ) (i) මහවැලි "එච්" කලාපයට වාරි ජලය ලැබෙන මහවැලියේ ඉහළ ජලාශ අවට ප්‍රදේශ වන කලාවැව හා දඹුලු ඔයේ වාර්ෂික වර්ෂාපතනය පහත සඳහන් පරිදි වන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇත.

වර්ෂය

වර්ෂාපතනය(මි.මී)

 

කලාවැව

දඹුලු ඔය

2010

1409.28

2057.20

2011

1551.91

2122.30

2012

2101.25

1730.50

2013

1157.35

1506.63

2014

2580.50

2095.00

2015

1760.20

2052.95

2016

1087.55

1066.78

2017

1258.21

1460.12

වර්ෂය

වර්ෂාපතනය(මි.මී)

 

කලාවැව

දඹුලු ඔය

2010

1409.28

2057.20




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks