01

E   |     |  

 දිනය: 2019-02-05   පිළිතුර ලබා දී ඇත 

0383/2019: Kerawalapitiya Power Plant - Loss to CEB to due not operating with LNG

383/’18

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2009 දී හෝ ආසන්න කාලයකදී ලාඕස් ජනරජයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපළ වීසා (on arrival visa) ලබා නොදෙන මෙන් ශ්‍රී ලංකා  රජය විසින් ඉල්ලා  ඇති බව දන්නේද;

(ii) එසේ නම්, එයට හේතු කවරේද;

(iii) මෙම ඉල්ලීම රාජතාන්ත්‍රිකව සාධාරණ වන්නේද;

(iv) ශ්‍රී ලංකා රජය විසින් වෙනත් රාජ්‍යයන්ගෙන්ද මේ ආකාරයේ ඉල්ලීමක් සිදු කර තිබේද;

(v) එසේ නම්, එම රටවල් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-05

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks