පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
349/’18
ගරු මුහම්මදු නසීර් මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන ක්වාසි අධිකරණ කලාප කවරේද;
(ii) එම කලාපවල සිටින ක්වාසි විනිසුරුවරයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
(iii) එම එක් එක් ක්වාසි විනිසුරුවරයා පත්කරන ලද දිනය සහ පත්වීම් කාලය අවසන් වන දිනය කවරේද;
(iv) එම එක් එක් ක්වාසි විනිසුරුවරයාගේ අධ්‍යාපන, වෘත්තිය සහ වෙනත් සුදුසුකම් කවරේද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත පනත යටතේ ක්වාසි විනිසුරුවරයන් පත්කිරීමේදී සලකා බලනු ලබන අධ්‍යාපන, වෘත්තිය සහ වෙනත් සුදුසුකම් කවරේද යන්නත් එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-05
අසන ලද්දේ
ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks