logo

02

E   |     |  

 දිනය: 2019-06-18   පිළිතුර ලබා දී ඇත 

0144/2019: පෞද්ගලික මෝල්වලට වී අලෙවි කිරීම: ක්‍රමවේදය

144/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වී අලෙවි මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම වී මෝල් හිමියන්ගේ නම් හා ලිපිනයන්, සුළු හා මධ්‍ය පරිමාණ ලෙස වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) පෞද්ගලික වී මෝල් හිමියන් වෙත වී අලෙවි කිරීමේදී අමාත්‍යාංශය අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-18

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිළිතුර දෙමළ භාෂාවෙන් ලබා දී ඇත.

පිළිතුරු දුන් දිනය

2019-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks