පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
76/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— රාජ්ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2018 මැයි මාසයේදී ඇති වූ හදිසි ජල ගැලීම්වලින් පීඩාවට පත් ජන සංඛ්යාව එක් එක් දිස්ත්රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) හානි වූ ජීවිත සංඛ්යාව කොපමණද;
(iii) හානි වූ නිවාස සංඛ්යාව කොපමණද;
(iv) ආපදා සහන කටයුතු සඳහා රජය වෙන්කළ මුදල කොපමණද;
(v) වන්දි වශයෙන් ගෙවන ලද මුදල කොපමණද;
(vi) වන්දි ලබාදුන් පවුල් සංඛ්යාව කොපමණද;
(vii) මේ වනවිට වන්දි ලබා දී නොමැති පවුල් සංඛ්යාව කොපමණද;
(viii) වන්දි ලබා නොදීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-11
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්යාංශය
රාජ්ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
වැඩිදුර තොරතුරු ඇමුණුම 03* මඟින් දැක්වේ.
(ii)
දිස්ත්රික්කය
හානි වූ ජීවිත සංඛ්යාව
1.
ගාල්ල
1
2.
රත්නපුර
2
3.
බදුල්ල
2
4.
නුවරඑළිය
1
5.
කෑගල්ල
3
6.
කළුතර
2
7.
ගම්පහ
4
8.
කුරුණෑගල
3
9.
පුත්තලම
3
10.
කොළඹ
1
11.
මොණරාගල
1
12.
පොළොන්නරුව
2
13.
මඩකලපුව
1
එකතුව
26
වැඩිදුර තොරතුරු ඇමුණුම 03** මගින් දැක්වේ.
(iii)
දිස්ත්රික්කය
නිවාස හානි
පූර්ණ හානි
අර්ධ හා පාර්ශවීය හානි
1.
මහනුවර
7
187
2.
ගාල්ල
10
247
3.
රත්නපුර
19
610
4.
බදුල්ල
0
289
5.
නුවරඑළිය
10
333
6.
කෑගල්ල
6
905
7.
කළුතර
11
327
8.
ගම්පහ
9
3,350
9.
කුරුණෑගල
46
320
10.
පුත්තලම
59
1,069
11.
කොළඹ
1
2,742
12.
මාතර
5
135
13.
මොනරාගල
0
13
14.
පොළොන්නරුව
0
20
15.
මුලතිව්
1
23
16.
හම්බන්තොට
1
41
17.
වවුනියාව
0
15
18.
අම්පාර
0
4
19.
ත්රිකුණාමලය
0
1
20.
අනුරාධපුර
0
3
21.
යාපනය
1
5
22.
මාතලේ
0
69
23.
මඩකලපුව
0
0
එකතුව
186
10,708
වැඩිදුර තොරතුරු ඇමුණුම 03** මගින් දැක්වේ.
(iv) අදාළ තොරතුරු ඇමුණුම 04** මඟින් දැක්වේ.
(v) දිස්ත්රික්ක අනුව ගෙවන ලද මුදල සම්බන්ධ තොරතුරු ඇමුණුම 05** මඟින් දැක්වේ.
(vi) අදාළ තොරතුරු ඇමුණුම 05** මඟින් දැක්වේ.
(vii) ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් අදාළ තොරතුරු ඉල්ලුම් කර ඇත.
(viii) ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් අදාළ තොරතුරු ලද පසු ඉදිරිපත් කරමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks