E   |     |  

 දිනය: 2019-03-14   පිළිතුර ලබා දී ඇත 

0018/2019: ඇඹිලිපිටිය මූලික රෝහල: ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම

18/’18

ගරු හේෂා විතානගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ඇඹිලිපිටිය මූලික රෝහලේ,

              (i)       වාට්ටු සංඛ්‍යාව;

             (ii)       රෝගීන් සඳහා වූ ඇඳන් සංඛ්‍යාව;    

            (iii)       ශල්‍යාගාර සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

(ආ) (i) විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් මෙම රෝහල මඟින් සේවාව ලබාදෙන නමුත්, ඊට සරිලන පරිදි ප්‍රමාණවත් පහසුකම් නොමැති බව පිළිගන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-14

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2019-03-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks