පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
6/’18
ගරු හේෂා විතානගේ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කය තුළ කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී තිබේද;
(ii) එසේ නම්, එලෙස අවසර ලබා දී ඇති පුද්ගලයන්ගේ නම් කවරේද;
(iii) ඇඹිලිපිටිය, උඩගම හන්දිය අසළ කුඹුරු ඉඩමක් මේ වනවිට ගොඩකිරීමට ලක්වී ඇති බවත්, ප්‍රදේශයේ ජනතා විරෝධතා හේතුවෙන් නතර වී ඇති බවත් දන්නේද;
(iv) මේ සඳහා අවසර ලබා දී තිබේ නම්, එම පදනම කවරේද;
(v) දැනට ගොඩකර ඇති මෙම කුඹුරු ඉඩමේ ගොඩකරන ලද පස් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-20
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks