පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0696/’10 7. ගරු බුද්ධික පතිරණ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රාශියකට පානීය ජලය ලබා දීම සඳහා ආරම්භ කළ පිටබැද්දර ජල යෝජනා ක්‍රමය මගින් ජලය සැපයීමට අපේක්ෂිත පවුල් සංඛ්‍යාව කොපමණද; (ii) එම ජල යෝජනා ක්‍රමය සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) පිටබැද්දර ජල යෝජනා ක්‍රමය මේ වන විට අතරමග නවතා දමා ඇති බව එතුමා දන්නෙහිද? (ඇ) (i) එසේ නම් , ඊට හේතු කවරේද; (ii) නැවත එම ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීම සඳහා කටයුතු කරන්නේද; (iii) එසේ නම්, එම කටයුතු ආරම්භ කරන දිනය කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-12-02
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks